එහෙම කියන උන්ට හොඳටම පිස්සු.. ජවිපෙ ත් පිළිගත්තා එහෙම ප්‍රශ්නයක් නෑ කියලා! – 2024.05.13

නීතිඥ අජිත් පී. පෙරේරා සමගි ජන බලවේගය මැතිවරණය සඳහා 2020 නාමයෝජනා ලබාදෙන අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස. පක්ෂයේ පාලනය අපිට තිබුනේ. අපි නිත්‍යානුකුලව නාමයෝජනා ඉදිරිපත් කරලා තරඟ කොට අපි යම් ජයග්‍රහණයක් ලැබුවා. එතකොට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට එම පක්ෂයේ මහලේකම්වරයා, ඒ කියන්නේ...