නීතීඥ අචලා සෙනෙවිරත්න පළාත් පාලන ආයතනවල සාමය ආරක්ෂා කරගන්නට ඉතින් ත්‍රිවිධ හමුදාවන්, සන්නද්ධ හමුදාවන් කැඳවන්න තරම් ව්‍යසනයක් මේ රටේ මම නම් දන්න තරමට නැහැ. මම දන්නේ නැහැ ජනාධිපතිතුමාට සමහරක් විට යම්කිසි ආකාරයෙන් බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවද කියලා. හැබැයි ඉතින් මේ ඔය ලැබෙන බුද්ධි තොරතුරු ලබාදෙන අයවත් ලොකුවට විශ්වාස කරන්න හැකියාවක්...