සුගීශ්වර බණ්ඩාර නලීන් ජයතිස්ස ඇමතිතුමාගේ කතාවේදී එතුමා කිව්වේ ගිනි ගත්තා කියලා. ගරු ඇමතිතුමනි ගිනි ගත්තා නෙමෙයි ගිනි තිබ්බා. ගිනි තිබ්බේ කවුද කියන එකත් නලින්ද ජයතිස්ස ඇමතිතුමාම සඳහන් කළා නම් හොඳයි. දැන් කියනවා කෙහෙළිය ඇමතිතුමා ලක්ෂ නවසීයයි, ජොන්ස්ටන් ඇමතිතුමා ලක්ෂ නමසීයයි, ලන්ස් ඇමතිතුමා ලක්ෂ හයසීයයිකියලා. ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණට...