සාගර කාරියවසම් "ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවි ප්‍රාප්තියට ඇවිල්ලා මුලින්ම යන්නේ ඉන්දියාවට. දේශපාලන පක්ෂයක් හැටියට අපි මේක දකින්නේ ඉතාම හොඳ දෙයක් හැටියට. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා මේ සාකච්ඡා කරන්නේ මොනවා ද? ලංකාවට ආපු වහාම මේ රටේ ජනතාවට ඒක කියන්න ඕනේ!" සාගර කාරියවසම් මාධ්‍යට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/R6tQtLE4U88?si=8_PbMCa6IreaQxQK