ඩෑන්ගේ ම|රණය සැක සහිතයි..! – 2025.04.25

සාගර කාරියවම් "ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඉතාම සැක සහිත ඝාතනයක් බවට පත්වෙනවා. පළවෙනි කාරණය ඩෑන් ප්‍රියසාද් මහතාව දෙවරක් ඝාතනය කරනවා. එතුමා මිය යන්න කලින්ම එතුමා මියගිය බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒක එතුමාගේ මියයාම බලාපොරොත්තුවෙන් හිටියා වගේ ඒ සිදුවීම ඉතාම සැක සහිතයි. දෙවනුව ඩෑන් ප්‍රියසාද් මහතා මිය යෑමත් සමග ජනතා විමුක්ති...