මම මහා මාර්ග ඇමති කාලේ හොරකම් කරලා, පගා ගහලා, බාගෙට අධිවේගී මාර්ගත් හැදුවා.. – 2024.06.21

සරත් ෆොන්සේකා අපි මිනිස්සුන්ට අරක්කු දීලා, පගා ගහලා දේශපාලනය කරන්නේ නැහැ. මම මහා මාර්ග ඇමති වෙලා ඉඳගෙන අධිවේග මාර්ග වලින් පගා ගහලා නෑ. කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම්කාරයන්ගෙන් සල්ලි අරගෙන පාසල් වලටයි, ඉස්පිරිතාල වලටයි බඩු බෙද බෙද යන්නේ නැහැ. දැන් මගේ ආසනයේ දිස්ත්‍රික් සංවිධායක කියලා කොහෙන්ද ගෙනාපු එකෙක් ඔක්කොටම අරක්කු...