ඩඩ්ලි ට අනුර කෝල් ගත්ත හැටි ආනන්ද පාලිත් රඟපා පෙන්නයි. 2024.02.12

මාධ්‍ය ප්‍රකාශක කැඳවුම්කරු - ආනන්ද පාලිත ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර සිටියේ අද දින ඉන්දියන් සංචාරය සඳහා සහභාගි වෙමින් අමූල් ආයතනයේ කිරි පාලනය කරන අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිව සිටියදී මෙවන් ව්‍යාපෘති වලට සහාය නොදුන් නමුත් අද පක්ශ නායකයෙකු...