අපි තමයි පොරවල් කියන මතේ අපි නෑ.

පා.ම.සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පා.ම.සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ මෙවර මැතිවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට දැඩි තරගකාරීත්වයට මුහුණ දීමට සිදුවන බවත් මැතිවරණය ආසන්න වන විට විවිධ දේශපාලන කණ්ඩායම් විවිධාකාරයෙන් සන්ධාන ගතවීම සාමාන්‍ය තත්වයක් බවයි. එසේ සන්ධාන ගතවන දේශපාලන පක්ෂ තුළින් මැතිවරණයට ඇතිවන...