සංඛ චන්දිම අබේවර්ධන දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කරපු, බෞද්ධ වන්දනාමාන සංස්කෘතික අභිචාර විධි ගෝත්‍රිකයි, ග්‍රාමීයයි, කියපු පක්ෂෙක මාධ්‍ය අරගෙන දළදාව වදින්න යන්නේ නැහැ කියපු නායකයා ජනාධිපති වෙලා මේ රටේ දළදා වහන්සේව මිනිස්සුන්ගේ ගෞරවයට පාත්‍ර වන ආකාරයට දළදා ප්‍රදර්ශනයක් සිදු කරන්න කටයුතු යෙදීම මම හිතනවා මේ රටේම ජයග්‍රහණයක්. කොච්චර ඇමරිකානු...