අපි රට වෙනුවෙන් කරපු දේ තවත් බලවත් කළ යුතුයි. – 2025.01.20

විමල් විරවංශ අලුත් අභියෝග ගණනාවකට රට මුහුණ දෙමින් ඉන්නේ. අලුතෙන් ගොඩනැගුණු පාලනය ඔවුන් ජනතාවට දුන්නු අපේක්ෂා භංග කරමින් ඒ දුන්නු අපේක්ෂාවන්ට පටහැනි පැත්තට මේ රට ඇදගෙන යමින් තියෙන්නේ. ඒ ගමන වළක්වන්න ඕනා. රටත්, ජාතියත් වෙනුවෙන් අපි ඉතිහාසය පුරා කරපු අපේ ඒ ඓතිහාසික භූමිකාව ඊටත් වඩා බලවත්ව නිවැරදිව ඉටු කරන්න ඕන....