මගියා වෙනුවෙන් ත්‍රීරෝද රථ හිමියන් උපවාසයකට සැරසේ! – 06.03.2024

ලබන මාසේ ඉන්ධන මිල සංශෝධනය වීමට පෙර, ජාතික ගමනාගමන කොමිසම රටටම බලපාන ආකාරයෙන් ගාස්තු තීරණය කිරීමට මැදිහත් විය යුතුයි. විශේෂයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ මිල තීරණය කරලා මේ වගකීම එළියට ප්‍රකාශ කළ යුතුයි. ත්‍රීරෝද රථ රියදුරු ප්‍රජාවට ඉන්න තැනින් නැගිටින්න කවුරු හරි සහනයක් සලසන්න කැමති නම්, කළ...