ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ඊළඟ මැයි දිනයට ලෑස්ති වෙනවා… – 2024.05.08

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අපේ පක්ෂය සංවිධානාත්මක පක්ෂයක්. එක මැයි දිනයක් ඉවර වුණාම දැන් අපි ලෑස්ති වෙනවා අද ඉඳන්, දෙදාස් විසි පහේ මැයි දිනයට. ඒකයි සංවිධානාත්මක වැඩ පිළිවෙල කියලා කියන්නේ. සමහර වෙලාවට ඉදිරි සැලසුම් ගැන අපි සාකච්ඡා කරනවා හැබැයි කරන ඒවා එළියට දෙන්නේ නියමිත වෙලාවට. රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන...