පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි බලංගොඩ කස්සප නිතරම සී. අයි. ඩී. එකට ඇවිල්ලා කියනවා. මම කුණුහරුපෙන් බනිනවා, අරක බනිනවා, මේක බනිනවා. ඒ මොකක්වත් නෙමෙයි මගේ මොකක් හරි පොඩි වැරැද්දක් අල්ලගෙන, මේ රටේ රහතන් වහන්සේලා නෑනේ. මම කෑගැහුවේ මොකද මගේ අම්මාට, තාත්තාටද, සහෝදරයන්ට නෙමෙයිනේ. මම කෑගැහුවේ රටේ දුක් විඳින මිනිස්සුන්ට ලස්සන ජීවිතයක්...