බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවල කාපු පරිප්පුව මදිද? මාලිමාවට ගමේ මිනිස්සු නැති නිසා උගතුන් දාලා – 2024.10.21

හිටපු පළාත් සභා මන්ත්‍රී - රන්වීර් රොද්‍රිගු ගෝඨාභය සමයේ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවලා අපි හොඳ පරිප්පුවක් කෑවා. මාලිමාවේට මේ මැතිවරණයට ඉදිරිපත් කරන්න මිනිස්සු නෑ. ඒ අය උගත් මිනිස්සුයි කියන මිනිස්සු බිම් මට්ටමේ ජනතාවත් එක්ක එකතු වෙලා ගමක මනුස්සයෙක් අඳුරන වැඩක් කරලා, පාරක් හදලා දීලා, අඩු ගානේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය...