මම හැමදාමත් තිත්ත ඇත්ත කතා කරන මනුස්සයෙක් – 2024.06.13

රන්ජන් රාමනායක මට අභියෝග කලේ මේ නඩුව දාලා පාර්ලිමේන්තු යන එක නවත්තනවා කියලා. මම පාර්ලිමේන්තු අවේ 2010. මේ බොරු නඩුවට උඩගෙඩි දුන්න මුදල් වලින් ප්‍රතිපාදන දුන්න කැබිනට් ඇමතිවරයා සහ විරුද්ධ පක්ෂයෙන් එව්ව නීතීඥ මහත්තයා අද හිරේ. මේ ස්වභාව ධර්මයෙන් බේරෙන්න බෑ. අධිකරණයෙන් මම වංචා කරපු පුද්ගලයෙක් නෙමෙයි කියලා තීන්දු කළා....