අන්තවාදී අදහස් තියෙන අය අපි සම්බන්ධ කර ගන්නේ නෑ – 2024.03.08

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අපි ඕන මැතිවරණයකට දැන් ලෑස්ති වෙලා ඉන්නේ. විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. තෝරලා, බේරලා, දූෂණ, වංචා, චෝදනා නැති, අන්තවාදීන් නොවන අය තමයි අපි සම්බන්ධ කර ගන්නේ. සජිත් මහත්මයා තමයි මේ සටනේ ඉදිරියෙන්ම ඉන්නේ. එතුමාගේ ජයග්‍රහණය ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අනුර කුමාර දැනට ජයග්‍රහණය කරලා...