මේවර ජාතික පොසොන් උත්සවයක් නැහැ

පා.ම. තිස්ස අත්තනායක මාධ්‍යට අදහස් දක්වමින් පා.ම. තිස්ස අත්තනායක මහතා පැවසුවේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීම දැඩි ලෙස හෙලා දකින බවයි. වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/qhsytdW_OpM