ඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් අලි අමාරුවක! මාස ගණනකින් වැටුප් ලැබිලත් නෑ

නීතිඥ ජානක අධිකාරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ ජානක අධිකාරි මහතා පැවසුවේ රටේ ප්‍රකාශයට පත්කර ඇති මැතිවරණය සඳහා දේශපාලන අයිතිවාසිකම් තියෙන රාජ්‍ය සේවකයන් තුන් හාරදහකට වඩා සිටි අතර හැම දේශපාලන පක්ෂයකින්ම රාජ්‍ය සේවකයන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටි බවත් ඒ කාලය අතරතුර ඔවුන් වැටුප් රහිත නිවාඩු වලට හිමිකම් ලබන...