බඳින්න කලින් ගිහිං පළපුරුද්ද හොයනවාද, පිස්සුනේ… – 2024.11.17

මහින්ද දේශප්‍රිය පළපුරුද්ද නැහැ කියලා විවාහ වෙන්න කලින් යමෙක් ගිහිල්ලා පළපුරුද්ද ඇති කරගන්න ඕනෙද? මම දන්නේ නැහැ කවුද ඔය මතය ගේන්නේ කියලා. ඕනම දෙයක් තරුණයන්ට, යෞවනයන්ට, ආධුනිකයන්ට කරන්න පුළුවන්. හැබැයි ආපු අය පරණ අයගේ නරක දේවල් කරන්න යන්නැතුව ඒ අය කරපු හොඳ දේවල් ගන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත්, විජිත හේරත්...