ශ්‍රිලනිප වික්ක මිනිහත් අමාරුවෙ! ගත්ත මිනිහත් අමාරුවෙ! – 2024.06.20

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැනේ. උදේට කියන දේ නෙමෙයි හවසට කියන්නේ. දැන් ඉතින් එතුමා කියන දේ ගැන ගණන් ගන්න දේකුත් නැහැ. එතුමා දැන් මේ අපේ පක්ෂේ තනතුරක නැහැනේ. එතුමා අයින් වෙලානේ. මේ පක්ෂේ විකුණලානේ එතුමා මේ අයින් වෙලා තියෙන්නේ. දැන් ඒ දැන්...