දිනන පක්ෂයේ ඉන්න මම පැත්ත මාරු කරන්නේ නෑ! – 2024.07.05

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ගිය අවුරුද්දේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට විශාල රැල්ලක් එද්දී මම දැරුව මතය තමයි, එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි එකට වැඩ යුතුයි කියන කියන එක. අපි දන්නවා සමගි ජන බලවේගයට දිනන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා, මම ඒ තියෙන චෝදනා ඔක්කොම මේ...