ඩිජිටල්කරණයකට ගියාම කවුරුහරි උසාවියට ගිහින් ඒ වැඩ නතර කරනවා! – 2024.07.03

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සල්ලි අතපත ගාන එක නැතුව ඩිජිටල් ක්‍රමයට e ticket කරණය ආරම්භ කිරීමට සකලවිධ බාධා පැමිණෙනවා. එමනිසා සැලසුම් කරපු ආකාරයට මෙය ආරම්භ කිරීමට අපහසු වී තිබෙනවා. ඒ වගේම අපි e motoring ව්‍යාපෘතියක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. අධිවේගි මාර්ගවල ගාස්තු අයකරන...