ආහාර වල මිල සඳහාත් මිල සූත්‍රයක් ලබා දෙන්න

ආපනශාලා හිමියන්ගේ සංගමය - අසේල සම්පත් මාධ්‍ය අමතමින් අසේල සම්පත් මහතා පවසා සිටියේ රට තුල මැතිවරණය පිළිබඳව වැඩි අවධානය යොමුවී ඇති මොහොතක වෙළද පලේ අඩු වී ඇති භාන්ඩ වල මිල වාසිය ග්‍රාමීය පොදු ජනතාවට ලබාදීමට කිසිදු අපේක්ෂිතයෙකු අවධානය යොමු නොකිරීම අභාග්‍යයක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/en4uB1JfT9g