ලංකාවට ආපු බැසිල්ට ප්‍රශ්න කෝටියයි! – 2024.03.05

බැසිල් රාජපක්ෂ මහතා. අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නැහැ . ජනතාව වෙනුවෙන් ජනතාව කියන දේ තමයි කරන්නේ. අපිට සමහර තැන් වලදි වැරදෙනවා. ජනතාව අපි කියන එක පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාව කියන එක අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඕවා නිවැරදි කරගෙන යනවා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ගැන අපි තීන්දුවක් අරගෙන නෑ....