පොලීසියට අයිස් මත් ද්‍රව්‍ය අල්ලන්න රටේ නීතියක් නෑ

පූජ්‍ය අතුරුලියේ රතන හිමි උත්තර ලංකා සභාගය කැඳවා තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමි පැවසුවේ පාසල් දරුවන් අට ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු බවයි.තවද මේ වන විට අට ශ්‍රේණියෙන් දරුවන් පාසල් හැර යාම 30% දක්වා වර්ධනය වී ඇති බවද රතන හිමි වැඩි දුරටත් පැවසූහ....