ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාද ?

පා.ම. උදය ගම්මන්පිල - පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මීළඟ ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට නොව රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අනුව බවත්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදාත් ඔක්තෝබර්...