අපි හොරු අල්ලන්නේ නෑ.. හොරකම් කරන එක නතර කරනවා. – 2024.07.20

පිරිපුන් සංවිධානයේ සභාපති අපි දේශපාලන නායකත්වය සඳහා කටයුතු කරමු කියලා දේශපාලන නායකයින් දැනුවත් කරා. නමුත් දේශපාලන නායකයින් වැඩ කරන්නේ පාර්ලිමේන්තු සිහිනය සැබෑ කර ගැනීම සදහා පමණයි. අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා රට හරියට ගොඩනගන්න. නමුත් මේ සියලු දෙනාට එහෙම රටේ වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න උවමනාවක් නැහැ. අපි එන්නේ හොරු අල්ලන්න නෙවෙයි....