එයාලා කැමති නෑ.. ගියපු ගමන් එළියට ආව පියුමි මාධ්‍යට කියපු කතාව! – 2024.07.01

පියුමි හංසමාලි ජනතාවට තමන් මුදල් හම්බකළේ කෙසේ දැයි යන්න දැනගත හැකි බව ජනප්‍රිය නිළි පියුමි හංසමාලි පවසනවා. මට ආදරේ කරන මගේ රසික රසිකාවියන් ඉන්න අතරතුරේ මට වෛර කරන අයත් සිටිනවා. ඉතින් ඒ අය සිතනවා. පියුමි හංසමාලි මුදල් හම්බ කලේ කොහොමද කියල. සීයට දාහක් මං මගේ පැත්තෙන් හරි විදියට සල්ලි හම්බකරලා...