එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම්

පා. ම. පියල් නිශාන්ත මහතා මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාව මැරී ඉපදී ඇතිබවක් සිතාගෙන සිටින බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට ගමට ගොස් ඡන්දය ඉල්ලීමට නොහැකි වී ඇත්තේ ගෝලීය ආර්ථික කඩාවැටීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් කඩාවැටීම හේතුවෙන් බවයි....