අනුර සජිත් වැඩ බැරි ටාසන්ලා – 2024.03.01

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා. මේ රට අරාජික තත්වයකට පත්වෙලා තියෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, එවකට හිටපු රජයත් ඒ වගකීම බාරගන්න කියලා ආරාධනා කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමකට. නමුත් ඒ වගකීම භාරගන්න. මේ සියලු දෙනා කටයුතු කළේ නැහැ. හැබැයි හැම මොහොතකදිම කිව්වේ, බලයට ආවට පස්සේ, රට...