හිටපු නීතිපතිවරයා විශ්‍රාම ගද්දී මුළු රටම ගිණි තිබ්බා

කතෝලික ගී සංගම් එකමුතුව - තිලිණ අලහකෝන මාධ්‍ය හමුවක් අමතමින් තිළිණ අලහකෝණ් මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට වසර 4 කට ආසන්න කාලයක් ගතව ඇති අතර මෙවර ලබාදුන් තීන්දුව සම්බන්දයෙන් යුක්තිය වෙනුවෙන් සටන් වදින සංවිධාන වශයෙන් තමන්ට ඇත්තේ සුබවාදී දැක්මක් බවයි. සම්පූර්ණ https://youtu.be/BEhTBWYDBVU