2039 වෙනකම් මේ මංකොල්ලය කරන්න දෙනවද? – 2024.07.31

පා. ම. පාඨලි චම්පික රණවක අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංචාරක දත්ත සහ වීසා වලට අවශ්‍ය ඔතරයිසේෂන් කරන එක පුද්ගලික අංශයේ විදේශීය සමාගමකට දීලා තිබෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25.77 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුමට අනුව අවුරුදු දහයක් මේක ක්‍රියාත්මක වෙනවා....