හොරා කාපු රාජපක්ෂලට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න. – 2024.10.18

නීතිඥ ප්‍රියංකා ජයසේකර රාජපක්ෂවරුන්ගේ හොරකම් පමණක් නෙවෙයි විවිධාකාර වූ දූෂිත ක්‍රියාවන් අමාත්යංශය හරහා සිදුවෙලා තියෙනවා. ඒ හෑම කටයුත්තක්ම සොයලා ඒවාට විනයානුකූල පරීක්ෂණය කරන්න. මේ හොරු අල්ලන්න ෆයිල් හදලා මේගොල්ලන්ව දවස ගානේ ත්‍රිපුද්ගල කමිටු වලට අධිකරණ වලට ගෙනියන්න එපා. දැන් අවස්ථාව තියෙනවා ඔය කියපු හැමදේකින්ම මේ රට සංවර්ධනය කරන්න. මෙවර ශ්‍රී...