රටට අහිමිවන මහා විනිමය සම්පතක් ගැන හෙළිදරව්වක්! – 2024.05.31

ප්‍රසන්න අධිකාරි - ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සංගමය ඕනම ඛනිජ වර්ගයක් අපි අරගෙන මොකද කරන්නේ? කන්ටේනර් වරායට ගෙනල්ලා, පිටරටට යවනවා. ඒක නිස්සාරණයක් වෙන්නේ නැහැ. ඒ ඛනිජ සම්පත වෙනම ඒකට කර්මාන්ත වලට අවශ්‍ය විදිහට වෙන් කෙරෙන්නෑ. ලංකාවේ මැණික් පතල් කොහෙද තියෙන්නේ, කවුද හාරන්නේ, කවුද එකේ ව්‍යාපාරිකයෝ කියන එක මේ රට දන්නවා. මේක...