පර්චස් 10ක් දෙන්නේ නැත්නම් ඡන්දෙ වානා! වතු කම්කරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්!

රුවන් ගාල්ලගේ - පහතරට වතුකම්කරුවන්ගේ සංගමය වතුකම්කරුවන්ට පර්චස් 10 ක ඉඩම් අයිතිය ලබා නොදෙන්නේ නම් ඉදිරි මැතිවරණවලදී ඡන්දය ඉල්ලාගෙන පැමිණීමෙන් වලකින ලෙස දේශපාලකයන්ට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර .පහත රට වතු කම්කරු සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ එම ප්‍රකාශය සිදුකළේ කම්කරුවන් ඇගයීමට සංවිධානය කළ උත්සවයකදීය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/kYQHCdNSBt4