වතුකම්කරුවන්ට වැටි වැටුප් එපා..තේ වතු ටික බෙදලා දෙන්න – 2024.05.13

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් වතුකරයේ ජනතාවගේ වැටුපක් සම්බන්ධව දිගින් දිගට සාකච්ඡා කලා,නමුත් ඒක සාර්ථක උනේ නැහැ. එකපාරම ඇවිල්ලා ජනාධිපතිතුමා මැයි රැලියේ රැස්වීම වල කිව්වා 1700 දෙනවා කියලා. ඊට පස්සේ පහුවදා උදේ ඒගොල්ලන්ගේ පක්ෂය ගිහිල්ලා කිරිබත් උයලා ඔක්කොම සැමරුවා. අපි දන්නවා මේක ඡන්දේ නිසා තමයි ජනාධිපති ප්‍රකාශ කරේ. මේ වගේ බොරු...