නොමඟ ගිය ගිය පිරිස පුනරුත්ථාපනය කිරීමේ කිරීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහෙම්පිටින්ම පටහැනියි!

නීතීඥ ජයන්ත දෙහිඅත්ත මාධ්‍යහමුවක් අමතමින් ජයන්ත දෙහිඅත්ත මහතා පවසා සිටියේ නොමග ගිය පිරිස පුනුරුත්තාපනය කිරීමේ පනත අධිකරණය මගින් ව්‍යවස්ථා විරෝධී යයි ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක පවා එම පණත නැවතත් පාර්ලිමේන්තුවට ගෙන එමින් සම්මත කිරීමට උත්සාහ ගන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවන බවයි. ජයන්ත දෙහිඅත්ත දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>