ඡන්දෙ කල් දාන්න නම් හිතන්නවත් එපා!

නිරෝෂා අතුකෝරල. මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් නිරෝෂා අතුකෝරල මහත්මිය පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් හැම පැත්තකින්ම විශාල බදු මුදලක් අය කර,රටේ ජාතික සම්පත් විකුණා රටේ ප්‍රශ්න විසදීමට හදන බවයි.තවද මේ රටේ ජනතාව විශාල පීඩනයකින් සිටින බවත් තමන්ට කැමති නායකයන්ව පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් කිසිම හේතුවක් මත ඡන්දය...