එජාපය තියෙන්නේ රනිල් අතේ නෙවෙයි සජිත් අතේ – 2024.06.23

නිරෝෂන් පාදුක්ක මේ ආණ්ඩුව බඩු මිල පාලනය කරගන්න ඉස්සෙල්ලා හොරකම් පාලනය කරගෙන ඉන්න ඕනේ. බඩු මිල පාලනය කරන්න බැරි, හොරකම් පාලනය කරගන්න බැරි හින්දා. දැන් මේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේනේ. මේ රටේ වංචා දූෂණ වලට රනිල් වික්‍රමසිංහ තිත තිබ්බේ නෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඕන නම් ඡන්දේ ලං වෙනකොට පොඩ්ඩක්...