විපක්‍ෂනායකතුමයි, අපේ නායක රනිලුයි කියන්නේ අහසයි පොළොවයි වගේ – 2024.05.22

නිමල් ප්‍රැන්සිස් මේ අවුරුදු දෙක තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ආර්ථිකය කොහොමද ගොඩනැඟුවේ කියන වැඩපිළිවෙල අපි දැකලා, මම තීරණය කරා නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන්න. එහෙම අදහස් කරේ සමගි ජන බලවේගයේ නායකයාට කිසිම දැක්මක් නැති බව අපි නිතරම දැක්කා. රනිල් වික්‍රමසිංහ නායකතුමත් විපක්ෂ නායකතුමත් දෙන්නා ගත්තම අහසයි පොළවයි වගේ මේ...