අපි බයෙන් හිටියට අපිට වැරදුනේ නෑ.අපි ලගට ආවේ සුපිරි භාණ්ඩ ටිකක්! – 2024.08.15

පා. ම. නාලක ගොඩහේවා මැතිවරණයකදී දේශපාලඥයෝ පැත්ත මාරු කිරීම, එක එක කඳවුරු වලට එකතු වීම සාමාන්‍ය දෙයක්. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාට එකතු වෙමින් සිටින්නේ මේ රටට වැඩක් කරපු, මේ රටේ යම්කිසි විශ්වාසයක් දිනාගත්ත, දූෂණ චෝදනා නැති පිරිසක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාට එකතු වෙන කණ්ඩායම් තනි පුද්ගලයෝ නෙවෙයි. මේ හුඟක්...