නාමල් රාජපක්ෂ CIDයට! – 2025.04.07

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද(07) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව සඳහන් වනවා.