නාමල් අරගලයට අලුත් විදිහකට දොස් කියයි! – 2024.03.04

පා. ම. නාමල් රාජපක්ෂ මහතා අරගලෙන් කරේ මේ රටේ සමාජය වට්ටලා ආර්ථිකය විනාශ කරපු එක. ඒකට දේශපාලනඥයාව පාවිච්චි කෙරුවා. අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරපු දේශපාලන බලවේගයක්. සමහරු උත්සාහ කරනවා, අපිව බය කරලා අපේ දේශපාලන ගමන නවත්තන්න. අපේ දේශපාලනය තුළ අපි බයෙන් තීන්දු ගන්නේ නෑ....