නායක හාමුදුරුවෝ ඉන්නේ ආණ්ඩුව එක්ක කලකිරීමෙන්ද? – 2024.03.08

පා.ම නාමල් රාජපක්ෂ විදේශ සංචිත වැඩිවෙලා, සංඛ්‍යා ලේඛන දැන් හොඳයි කියලා කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි තවමත් මේ රටේ ග්‍රාමීය ජනතාව හිටියට වඩා අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ සඳහා ආණ්ඩුව විදිහට මැදිහත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරි කාල සීමාව තුළත් අපි වැඩපිළිවෙලක් හදන්න ඕන මේ රටේ ආර්ථිකය නැවත වතාවක්...