ජවිපෙ දැන්වත් හැදුනොත් හොඳයි! – 2024.05.24

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපේ අපේක්ෂකයා කිසිම ප්‍රමාදයක් නෑ. අපි මැතිවරණය ආවම අපේක්ෂකයා පිළිබඳව කරනවා. දැනටත් අපි මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා. මේ ආණ්ඩුව පත් වුණේ අපි හින්දා. ඉතින් ඔය කියන සංවර්ධනයක් කරා නම් ඒ කරන්න පුළුවන් හැකියාව ලැබුනෙත් පොහොට්ටුව සහයෝගය දීපු නිසා. ජනතා විමුක්ති පෙරමුණ ඉතින් ඔය ගෙවල් ගිනි...