“අපිට සන්නද්ධ හමුදාවක් නෑ ගෙවල් ගිනි තියලා ආණ්ඩු අල්ලන්න”ආණ්ඩුවට කන් දෙක වහගන්න නාමල් කියපු කතාව – 2025.02.10

නාමල් රාජපක්‍ෂ ආණ්ඩුව පැහැදිලිවම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. නීතිපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියනකොට එහෙම නැත්තම් යෝෂිතව හිරේ දානකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි ඒ දෙන්නාට ඇප හම්බවෙනකොට නීතිපති හොඳ නෑ. නාමල් රාජපක්ෂට අධි චෝදනා යනකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි සාක්කි නෑ කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ සැකකාරයෙක්ව චෝදනාවලින් නිදහස් කළොත්,...