ලොකු වෙනසක් නෑ තුනම එක වගේ! – 2024.09.01

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ උද්ධමන ප්‍රතිශතයට අනුපාතිකව රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කල යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ඒක දේශපාලන පොරොන්දුවක් නෙවෙයි. ඒක විය යුතු කාරණයක්. එකට මැතිවරණ කාලයක් එනකල් ඉන්න ඕනේ නැනේ. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TRTE6FChQDQ?si=jzi7T06G6sQ476jf