ඇමතිවරු සෙට් එක ජනපතිගෙ වැල් පාලමට කරපු අපරාධය! – 2024.07.03

පා. ම. නලීන් බණ්ඩාර අවුරුදු දෙකක් ජනාදිපතිතුමා වැල් පාලමේ යන අතරතුර එක දෙයක් නම් වෙලා තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ සෙට් එක වැල් පාලමේ තියෙන යකඩ ඇණ ටික ගලවගෙන තියෙනවා. ඒවා නම් ජනාධිපතිවරයාට පේන්නේ නැහැ. තව පෝය තුනකින් වැල් පාලම කඩා වැටෙනවා ජනාධිපතිතුමත් එක්කම. ජනාධිපතිවරයා වැල් පාලමේ යන අතරතුර තම අමාත්‍ය...