ලොකු ලූණූ මිල වැඩි උනේ, ලෝකේ ප්‍රධාන නිෂ්පාදන රටවල් අපනයනය තහනම් කළ නිසා – 2024.03.25

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු බී ළුණු නිෂ්පාදනය කිරීම සම්බන්ධව ගැටලු රාශියක් තියෙනවා. බී ළූණු වගා කරන වැඩ පිළිවෙල නැවත අපි ආරම්භ කරනවා. අපි මේ වෙද්දී සීයට පහක්වත් බී ළුණු නිෂ්පාදනය කරගන්නෑ. එම නිෂ්පාදනය විවිධ හේතූන් තුල කඩා වැටුනා. කෙසේ වෙතත් ලොකු ළූණු මිල වැඩි වුණේ ලෝකේ තියෙන ප්‍රධාන අපනයනය කිරීමේ...