රනිල්ගේ දෙවනියා තමයි මේ පාර දිනන්නේ! – 2024.07.29

පා. ම. නලින් බණ්ඩාර මහින්ද රාජපක්ෂ කිව්වා මම තමයි සැඩෝ බොක්සිං සූරයා කියලා. ඒ වගේම 2015 දී ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප තැන්පත් කළා. ඒ දේම රනිල් වික්‍රමසිංහ කරා. එයා තමයි සූරයා කියලා එයා ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප තැන්පත් කළා. එදා 2015 දී මහින්ද රාජපක්ෂගේ ඇප නැති වුණා. එහෙනම් සැප්තැම්බර් විසි එක් වෙනිදත්,...